fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 14:55

ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

ලෝකයේ රටවල් 206ක් පුරා පැතිරි ඇති ලක්ෂ 14කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටින ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ වත්මන් සභාපතිනි Gudrun Yngvadottir මහත්මිය දිවයිනට පැමිණ සිටින අතර, ඒ මහත්මිය අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්