fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝර්ජියාවේ ජනතාව උද්ඝෝෂණයක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 14:43

ජෝර්ජියාවේ ජනතාව උද්ඝෝෂණයක

ජෝර්ජියාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධය පළකරමින් එරට ජනතාව උද්ඝෝෂණයක නිරත වුණා.

පසුගිය සතියේ පැවති ජනාධිපතිවරණයෙන් සලොමේ සුරාබිෂ්විලි සියයට 59 ක ඡන්ද ප්‍රතිඵල ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඇය එරට තේරී පත්වූ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්වීම ද විශේෂත්වයක්. ඇය සමග තරගවැදුනු ග්‍රිගෝල් වෂාඩ්සේට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 40 ක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්