fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමග පැවති තරගයේ ජය මහනුවර රග්බි කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 14:20

සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමග පැවති තරගයේ ජය මහනුවර රග්බි කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර රග්බි කණ්ඩායම සමත්වුණා.

මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කණ්ඩායම් දෙකම පළමු අර්ධයේදී උණුසුම් තරගරටාවක නිරත වුණා. මේ අනුව එම අර්ධය නිමාවනවිට කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබාගෙන සිටියා. දෙවන අර්ධයේ දී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ මහනුවර ක්‍රීඩකයින් සී එච් ක්‍රීඩකයින්ට තරගයට පිවිසීමට ඉඩ ලබාදුන්නේ නැහැ. මේ අනුව ලකුණු 41 ට 30 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර රග්බි කණ්ඩායම සමත්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 14:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්