fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිශාන්ත රණතුංගට එරෙහි රීට් පෙත්සම විභාග කිරීම මාර්තු 28

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 10:00

නිශාන්ත රණතුංගට එරෙහි රීට් පෙත්සම විභාග කිරීම මාර්තු 28

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ගොණු කළ රීට් පෙත්සම ලබන මාර්තු මස 28 වනදා විභාගයට ගැනීමට අධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරය සදහා පැවැත්වීමට නියමිත නිලවරණය වළක්වාලමින් නිකුත්කල අතුරු තහනම් නියෝගය වළක්වාලීමට අභියාචානාධිකරණය මීට පෙර නියෝග කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා වන නිලවරණය පැවැත්වීම සදහා මැතිවරණ කමිටුවක් මේ වන විට පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර අභියාචානාධිකරණයට දන්වා සිටියා. මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ජනවාරි 21 වනදා ගොණු කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්