fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තලෙයිබාන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 09:14

තලෙයිබාන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඝාතනය කෙරේ

තලෙයිබාන් සංවිධානයේ ජේ්‍යෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වුණා. ඒ ඇමරිකා ඒකාබද්ධ හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින්.

මුල්ලා අබ්දුල් මනන් අකූන්ද් නැමැති මෙම තලෙයිබාන් නායකයා දකුණුදිග හෙල්මන් ප‍්‍රාන්තයේ කැරලි නායකයා ද වන බවයි වාර්තා වන්නේ. ඔහුගේ මියයාම ප‍්‍රබල පාඩුවක් බව තලෙයිබාන් සංවිධානය ප‍්‍රකාශ කළා. එහෙත් ඇෆ්ගනිස්ථානයේ තම කි‍්‍රයාකාරකම් නතර නොකරන බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2018 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්