බලලෝභය හේතුවෙන් රට බෙදීමට උත්සාහ කරන කුමන්ත්‍රකාරීන් පරාජය කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ පවසනවා. මරදාන ශ්‍රී ලංකා මහා පිරිවෙන් විහාරස්ථානයේදී පැවති උත්සවයකදී උන්වහන්සේ මෙම අදහස් පල කළා.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/GiTFFvjpnIk”]