ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ඉඩදී මහ මැතිවරණයකට ගොස් සර්වජන ඡන්ද අයිතිය තහවුරු කළ යුතු බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/sK5DEWrcg-c”]