යේමනයේ අර්බුද උත්සන්න වුණා. ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ව්‍යප්ත වීමයි ඊට හේතුව.
සිවිල් වැසියන්ට ආහාර සම්පාදනය කිරිමේ ගැටලු මතුව තිබෙනවා. කුඩා දරුවන්ට ද බලපෑම් එල්ලවී ඇති බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ. ආරක්ෂක වාතාවරණයක් යටතේ ඔවුන්ට ජිවත්වීම සදහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි ජගත් සංවිධානය පවසන්නෙ.