ඩෙංගු ව්‍යප්තිය මැඩපැවැත්විම සදහා පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
වැඩබිම් සහ පාසල් පරිශ්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුවුණා. පසුගිය දිනවලද අදාල බලධාරින් දැනුවත් කිරිමටයි පියවර ගත්තෙ. පිරිසිදු කිරිම් ඇතුළු වැඩසටහන් කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නෙ.