fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩවලව ඇත් පැටවා ඝාතනය ගැන කණ්ඩායම් දෙකකින් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 09:07

උඩවලව ඇත් පැටවා ඝාතනය ගැන කණ්ඩායම් දෙකකින් පරීක්ෂණ

උඩවලව රක්ෂිතයේ පිටවාන අසලදී ඇත් පැටවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකකින් පරීක්ෂණ සිදුකෙරෙනවා.

වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 7 ක් වන ඇත් පැටවෙකු ඊයේ අලුයම වෙඩිතබා ඝාතනය කර තිබුණා. ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද පවත්වා තිබෙනවා. හිසට සහ කන ප‍්‍රදේශයට වෙඩිවැදීම හේතුවෙන් ඇත් පැටවා මියගොස් ඇති බවයි උඩවලව ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්