fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්බාධක පැනවීම ගැන ප්‍රචාර අසත්‍යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 18:33

සම්බාධක පැනවීම ගැන ප්‍රචාර අසත්‍යයි

පොදුරාජ්‍ය මණ්ඩලය  ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට සූදානමින් සිටින බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo