fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පනස් වසරක දේශපාලනයේ අපූරු අත්දැකීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 17:48

පනස් වසරක දේශපාලනයේ අපූරු අත්දැකීමක්

සිය පනස් වසරක දේශපාලනයේ අපූරු අත්දැකීමක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (01) හෙළිකළා. ඒ රත්නපුරයේ පැවති පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින්. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්