fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයේ විරෝධතා රථ පෙරහැර ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 16:24

එජාපයේ විරෝධතා රථ පෙරහැර ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා රථ පෙරහැරක් කොළඹ දී අද (01) ආරම්භ කෙරුණා.

යුක්තියේ යාත්‍රාව ලෙසයි මෙය නම් කර තිබෙන්නේ.  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා මෙය සංවිධාන කර තිබෙනවා. රථ පෙරහැර මහියංගනය බලා ගමන් කිරීමයි අරමුණ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් මේ සදහා එක්ව සිටියා.

කෙසේ වෙතත් පසුගියදා බදුල්ලේ  පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පළකළේ මෙවන් අදහසක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්