fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණය සදහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 14:30

මහ මැතිවරණය සදහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක්

බංග්ලාදේශයේ  පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක් එවීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි. එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා තුන්වන වරටත් බලයේ රැදි සිටිමේ අපේක්ෂාවෙන් පසුවනවා. එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයද මැතිවරණයට සහභාගී වනවා. මැතිවරණය සදහා බංග්ලාදේශයේ නිරීක්ෂණ සංවිධානවලටද ඇමෙරිකාව මූල්‍යාධාර සපයන බවයි ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්