2018 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන ලැබූවෝ…

13 වැනි වරටත් පවත්වනු ලැබූ රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ පසුගිය දින සංස්කෘතික අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න සහ සිනමා කිවිඳිය හා ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණා.

මෙවර ජීවිතයේ එක් වරක් ප්‍රදානය කරනු ලබන යාවජීව සම්මානය හිමි කර ගනු ලැබුවේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ තුසිත මුනින්ද්‍රදාසයි. එමෙන්ම මෙහිදී සම්මාන දිනාගනු ලැබූවන්ගේ නම් මෙසේයි…

රූපවාහිනී වැඩසටහන්….

* ප්‍රශස්තම පූරක පටය

සිරස රූපවාහියේ ශෙරෝන් ප්‍රගීත්ගේ ලෝක ජල දින

* ප්‍රශස්තම ප්‍රචාරණ, ප්‍රවර්ධන දැන්වීම

ජාතික රූපවාහිනියේ චාමර විජේසිංහගේ පොලිතීන් දුෂණය

* ප්‍රශස්තම සජීවිකරණ නිෂ්පාදනය

ටී. වී. වන් ජී. ඒ. දිනේෂ් නයනජිත් චන්ද්‍රසේනගේ ඇත් පෙරහැර

* ප්‍රශස්තම ළමා වැඩ සටහන

සියත ඉමාලි ආරියවංශගේ සින්දු පන්තිය

* ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන

ස්වාධීන රූපවාහිනියේ මංජුල ඇතුගලගේ ‘සමීප රූපය සහ දුර රූපය අතර පතී’

* ප්‍රශස්තම ශ්‍රව්‍ය සංකලනය

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 වැඩසටහනේ ශිල්පී බණ්ඩාර දිසානායක

* ප්‍රශස්තම දෘශ්‍ය සංකලනය

සිරස රූපවාහිනියේ සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහනේ ශීල්පී ෂෙහාන් රණවික්‍රම

* ප්‍රශස්තම දෙබස් කැවූ වැඩ සටහන

දෙරණ රංජීවනී බැද්දෙවිතානගේ අධිරජ ධර්මාශෝක

* ප්‍රශස්තම සඟරාමය වැඩසටහන

ජාතික රූපවාහිනියේ තරංගි අතුරලියගේ සුක්කානම

* ප්‍රශස්තම සංගීතමය වැඩසටහන

දෙරණ චින්තක ගම්ලත්ගේ මා නොවන මම

* ප්‍රශස්තම පසුතල නිර්මාණය

ජාතික රූපවාහිනියේ තම්බපණ්නී, නිශාන්ත අලුත්ගම්ගොඩ

* ප්‍රශස්තම ආලෝකකරණය

ජාතික රූපවාහිනියේ තම්බපණ්නී නන්දසේන රාජපක්ෂ

* ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය

සිරස පුලිඳු මිස්සක එදිරිසිංහගේ සිරස පෙන්ටත්ලන්

 

ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන….

* ප්‍රවීණ කැමරා ශිල්පී

ජාතික රූපවාහිනියේ චින්තක අනුරාධ දේවප්‍රියගේ සොබාධාරා පරිසර

ජාතික රූපවාහිනියේ සන්ධ්‍යා විතානවසම්ගේ ආයුබෝවේවා සෞඛ්‍ය වැඩසටහන

ජාතික රූපවාහිනියේ සන්තුස ලියනගේ පරිස්සමින් ගිහින් එන්න තේමා ගීතය

රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු ප්‍රශස්තම ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක ග්‍රන්ථය

රූපවාහිනියට 35යි ගුවන්විදුලියට 91යි රුපියල් සත කලාවයි අනුර මාධව ජයසේකර

* ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය

සම්මානය – නිර්දේශ නොකෙරේ

* ප්‍රශස්තම ටෙලි චිත්‍රපටය

කුසලතා සම්මානය – දෙරණ රූපවාහිනියේ උමතු හෝරාව දිලුක ප්‍රසාද් ගුණතිලක

* ප්‍රශස්තම වාර්තාමය නාට්‍යය

කුසලතා සම්මානය – ටී. වී. දෙරණ වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියආරච්චි සුරංගනාවී

* ප්‍රශස්තම ළමා ටෙලි නාට්‍යය

සම්මානය – නිර්දේශ නොකෙරේ

* ප්‍රශස්තම ඒකාංගික ටෙලි නාට්‍යය

ශ්‍රද්ධා නාලිකාවේ ලසිත කාරියවසම්ගේ ශෝධක

 

ප්‍රාසංගික නාට්‍ය…

* ප්‍රශස්තම ශබ්ද සැලසුම්කරණය

ස්වර්ණවාහිනියේ සී රජ, මිතුන් කරුණාතිලක හා හිමාල් ධර්මරත්න

* ප්‍රශස්තම ටෙලි නාටය තේමා ගී ගේය පද රචනය

ස්වර්ණවාහිනියේ සී රජ ‘සී රජ යසස සිරි’ ජැක්සන් ඇන්තනී

* ප්‍රශස්තම ටෙලි නාට්‍ය තේමා ගීතයේ ගී තනු නිර්මාණය

ස්වර්ණාවාහිනියේ සී රජ ‘සී රජ යසස සිරි’ සමන්ත පෙරේරා

* ප්‍රශස්තම ටෙලි නාට්‍ය තේමා ගී ගායනය

ස්වර්ණවාහිනියේ සී රජ සමන්ත පෙරේරා, යෂාරු පංකජ පෙරේරා, නිරුපධි තිශාක්‍ය පෙරේරා

* ප්‍රශස්තම සංගීත අධ්‍යක්ෂණය

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය ගයාන් ගනකධාර

* ප්‍රශස්තම සංස්කරණය

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමය ජගත් වීරතුංග

* ප්‍රශස්තම කැමරා අධ්‍යක්ෂණය

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය තිසර තුල්වන්

* ප්‍රශස්තම අංග රචනය

ස්වර්ණවාහිනියේ සී රජ, හර්ෂ මංජුල

* ප්‍රශස්තම කලා අධ්‍යක්ෂණය

ස්වර්ණවාහිනියේ සී රජ ධම්මික හේවාදුවත්ත

* ප්‍රශස්තම ටෙලි නාට්‍ය තිර රචනය

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය අරුණ ප්‍රේමරත්න

* ප්‍රශස්තම සහය නිළි භුමිකාව

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය කුමාරි මැණිකේගේ චරිතයේ චාන්දනී සෙනෙවිරත්න

* ප්‍රශස්තම සහය නළු භුමිකාව

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය ජිනපාලගේ චරිතයේ ආනන්ද කුමාර උන්නැහේ

* ප්‍රශස්තම නිළි භූමිකාව

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය චංචලාගේ චරිතයේ නදී කම්මැල්ලවීර

* ප්‍රශස්තම නළු භූමිකාව

බැද්දේ කුලවමිය එඩ්වින්ගේ චරිතයේ මහේන්ද්‍ර පෙරේරා

* ප්‍රශස්තම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය ආනන්ද අබේනායක

* ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලි නාට්‍ය

ස්වර්ණවාහිනියේ ෆාහිම් මවුජුඩ් බැද්දේ කුලවමිය

* ජූරියේ විශේෂ ඇගයීම්

ස්වර්ණවාහිනියේ සී රජ අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී

ස්වර්ණවාහිනියේ බැද්දේ කුලවමිය රංගනය වෙනුවෙන් බිම්සරා ප්‍රෙමරත්න

ස්වාධීන රූපවාහිනියේ දියමංකඩ රංගනය සමාධි ලක්සිරි

ස්වාධීන රූපවාහිනියේ සොඳුරු දඩයක්කාරයා රංගනය වෙනුවෙන් කැලුම් ගම්ලත්