ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණයක

ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණයක 0

🕔09:41, 30.නොවැ. 2018

දේශගුණික විපර්යාස සදහා ක්‍රියාමාර්ගයක් ඉල්ලා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක පාසල් සිසුන් උද්ඝෝෂණයක නිරත වනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවට විවිධ ස්වාභාවික ව්‍යසනවලින් බලපෑම් එල්ල වුණා. වායු විමෝචන වාර්තාව අනුව පසුගිය වසරේ සිට මේ වසර දක්වා ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්හි කිසිදු ගුණාත්මක වර්ධනයක් සිදුව

Read Full Article
“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක්

“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක් 0

🕔09:39, 30.නොවැ. 2018

“සේනා” නැමැති ආක්‍රමණශීලී ආගන්තුක දළඹු විශේෂය මේ වන විට දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු ඇතුළු වගාවන් ගණනාවකට හානි කරමින් ව්‍යාප්තවී තිබෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මෙම දළඹුවා පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. “සේනා” දළඹුවා සහ සළබයා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Read Full Article
අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ශූරතාව SSC කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ශූරතාව SSC කණ්ඩායමට 0

🕔09:38, 30.නොවැ. 2018

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස් එස් සී කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉණිමේ ජයග්‍රහනයක් වාර්තා කරමින්. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ

Read Full Article
ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය යළි වැඩ අල්ලයි

ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය යළි වැඩ අල්ලයි 0

🕔09:32, 30.නොවැ. 2018

ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය ලබන 23 වනදා සිට යළි පුහුණුවීම් ආරම්භ කරන බව ජාතික මලල ක්‍රීඩා සංගමය සදහන් කරනවා. තුන්වන ආසියා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය පිහිටවනු ලැබුවා. ඊට ක්‍රීඩකයින් 11 දෙනෙකු හා

Read Full Article
මෝදි සහ සල්මාන් කුමරු අතර හමුවක්

මෝදි සහ සල්මාන් කුමරු අතර හමුවක් 0

🕔09:17, 30.නොවැ. 2018

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සවුදි ඔටුන්න හිමිකුමරු මොහොමඩ් බින් සල්මාන් අතර හමුවක් ආජන්ටිනාවේදී පැවැත්වුණා. ඒ ජී 20 සමුළුව අතරතුරයි. දෙරට අතර ආර්ථික සංස්කෘතික සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබදව ද්විපාර්ශවීය සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා. ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත්

Read Full Article
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ 0

🕔09:17, 30.නොවැ. 2018

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets”නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම්

Read Full Article
මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට 0

🕔09:15, 30.නොවැ. 2018

මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි ආයතනය ප‍්‍රකාශ කළා. ඝාතනයවූ වැඩි පිරිසක් කාන්තාවන් බවයි පැවසෙන්නේ. ප‍්‍රාන්ත 14 ක සැකකරු ඝාතන සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. 78 හැවිරිදි ඔහු 1987 දී පළමු ඝාතනය සිදුකර ඇති

Read Full Article
රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් රේගු දැලේ

රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් රේගු දැලේ 0

🕔09:14, 30.නොවැ. 2018

රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී රුපියල් තිස් එක් ලක්ෂයක් වටිනා රත‍්‍රං බිස්කට් සහ මාල සොයාගත් බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරුවන් අතර මාලදිවයින ජාතිකයෙක් ද සිටින අතර අනෙක් පුද්ගලයා රාජගිරිය ප‍්‍රදේශයේපදිංචි

Read Full Article
පුටින් සමඟ සාකච්ඡා ට්‍රම්ප් අවලංගු කරයි

පුටින් සමඟ සාකච්ඡා ට්‍රම්ප් අවලංගු කරයි 0

🕔09:14, 30.නොවැ. 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර තිබෙනවා. රුසියාව යුක්රේනයේ නෞකා 03ක් අත්පත්කර ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ද ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර ඉල්ලා

Read Full Article
ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට 0

🕔09:11, 30.නොවැ. 2018

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ ද්විත්ව බලවේග කට්ටලය ලබන බදාදා මෙරටට ළඟාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මේ වනවිට එම දුම්රිය කට්ටලය නැව්ගත කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ. ව්‍යාපෘතිය යටතේ එන්ජින්

Read Full Article

Default