බොලිවුඩ් – හොලිවුඩ් යා කරන සුපිරි මංගල්‍යය

බොලිවුඩ් – හොලිවුඩ් යා කරන සුපිරි මංගල්‍යය 0

🕔12:48, 30.නොවැ. 2018

  පසුගිය කාලයේ බොලිවුඩයේ පුවත් අතරේ වැඩිම අවධානයක් යොමු වී තිබුණේ දීපිකා – රන්වීර් සහ ප්‍රියංකා – නික් ආදර කතා වෙතටයි. මේ අනුව දීපිකා – රන්වීර් විවාහය ඉතාලියේ දී නොවැම්බර් 14 හා 15 දෙදින පැවැත්වූයේ සාම්ප්‍රදායික උතුරු ඉන්දීය සහ දකුණු

Read Full Article
ඕස්ට්‍රේලියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී ‍ලංකා සංචාරයක

ඕස්ට්‍රේලියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී ‍ලංකා සංචාරයක 0

🕔12:29, 30.නොවැ. 2018

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහල කි‍්‍රකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේ ශ්‍රී‍්‍ර ලංකා සංචාරයක නිරත වනවා. එක්දින තරග තුනක් සහ තුන්දින ටෙස්ට් තරගයක් එම තරගාවලියට ඇතුලත්. එක්දින තරග ජනවාරි 03 , 05 සහ 07 දිනවල පී සරා ඕවල් කි‍්‍රඩාංගණයේදි පැවැත්වෙනවා.

Read Full Article
බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවෙයි

බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවෙයි 0

🕔12:19, 30.නොවැ. 2018

බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව කී 18 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවුණා.  තාරක අරවින්ද නමැති මෙම තරුණයාට දැඩි ලෙස පහරදී දැලක ඔතා මුහුදට දැමූ බවයි හෙළිව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read Full Article
බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මතයි

බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මතයි 0

🕔12:13, 30.නොවැ. 2018

බෝපේ  –  පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මත වුණා. එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රීවරුන් පිරිසක් කලු ඇදුම් පැළද සභාවට පැමිණියා. විරෝධය පලකරමින් අයවැය වාර්තාව ගිනි තැබීමට ද ඔවුන් කටයුතු කළා. එහිදී දැඩි උනුසුම්කාරී  තත්ත්වයක් හට ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී

Read Full Article
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් 0

🕔12:12, 30.නොවැ. 2018

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී (දෙසැම්බර් 01 සහ 02) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර

Read Full Article
බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැ.කොමිසමේ සභාපති කියයි

බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැ.කොමිසමේ සභාපති කියයි 0

🕔12:06, 30.නොවැ. 2018

බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉලෙට්‍රොනික ඡන්ද ක්‍රමය ඉදිරියේදී ඡන්ද පොලේදී භාවිත කිරීමට  අවශ්‍ය  කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කරනවා. සභාපතිවරයා මෙම අදහස් පල කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

Read Full Article
සාපෙළ සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක්

සාපෙළ සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක් 0

🕔11:06, 30.නොවැ. 2018

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක් නිකුත් කර තිබෙනවා. විභාග සමයේදි ආතතිය මගහරවා ගනිමින් ශාරීරික හා මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වා ගැනිමේ තොරතුරු ඊට ඇතුලත්. මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනගේ මහත්මිය සහ සෞඛ්‍ය

Read Full Article
ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණෙයි

ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණෙයි 0

🕔10:19, 30.නොවැ. 2018

ජී 20 සමුළුවට සහභාගීවීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණියා. චීන ජනාධිපති ෂි ජින්පින් ඇතුලු රාජ්‍ය නායකයන් සමඟ ඔහු සාකච්ඡා කරන බවයි ධවල මන්දිරය ප‍්‍රකාශ කළේ. ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ලතින් ඇමරිකාවේ සිදුකරන ප‍්‍රථම නිල සංචාරය මෙයවීම විශේෂත්වයකි. ජී

Read Full Article
හොංකොං රියඅනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට

හොංකොං රියඅනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට 0

🕔10:11, 30.නොවැ. 2018

හොංකොං හි සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් තිස් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ. බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මියගිය අය අතර බස් රථ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිටින බවයි

Read Full Article
මහින්දගේ අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳ රීට් පෙත්සම සලකා බැලීම අද

මහින්දගේ අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳ රීට් පෙත්සම සලකා බැලීම අද 0

🕔09:47, 30.නොවැ. 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි. ඒ හේතුවෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අමතර පොලිස් නිලධාරීන් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව

Read Full Article

Default