ත‍්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩු කෙරේ

ත‍්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩු කෙරේ 0

🕔08:46, 1.නොවැ. 2018

අද සිට ත‍්‍රිරෝද රථ ගාස්තු අඩුකර තිබෙනවා. ඉන්ධින මිළ සුත‍්‍රය අහෝසි කිරිමට නව රජය ගත් තීරණයට ප‍්‍රසාදය පළකරමින් දෙවන කිලෝ මිටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 5කින් අඩුකරන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත‍්‍රිරෝද රථ සංගමය ප්‍රකාශ කළේ.

Read Full Article
තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම ඉදිරි පැය කිහිපයේ

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම ඉදිරි පැය කිහිපයේ 0

🕔08:42, 1.නොවැ. 2018

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීම අද සිදුවනවා. ඒ අනූව පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්විම පිළිබඳ ගැටළුවක් නැති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේ. මේ වනවිට අමාත්‍යවරුන් 12 දෙනෙකු දිවුරුම් දී තිබෙන අතර රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු

Read Full Article
ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි

ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි 0

🕔08:38, 1.නොවැ. 2018

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් ඊයේ (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද

Read Full Article

Default