fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 15:15

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තවදුරටත් පහළ දැමූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මීට ස්වල්ප වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා නව ඉන්ධන මිල පිළිබඳ කරුණු පැහැදිලි කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2018 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්