fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 12:01

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ සංචාරයක

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ නවසීලන්තයේ තරගාවලි සංචාරයක නිරත වනවා.

ඒ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග කිහිපයකට සහභාගීවීම සදහා. ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරගයක් ඊට ඇතුලත්. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 15 වනදා නවසීලන්තයේ වෙලිංටන් හිදී පැවැත්වීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 12:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්