fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝර්ජියා ජනාධිපති ධුරයට පලමුවරට කාන්තාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 11:40

ජෝර්ජියා ජනාධිපති ධුරයට පලමුවරට කාන්තාවක්

ජෝර්ජියා ජනාධිපති ධුරයට පලමුවරට කාන්තාවක් තේරීපත්වුණා. සාලෝම් සුරබිස්විලි නැමැති ඇයගේ වයස අවුරුදු 66 ක්.

ප‍්‍රංශ විදේශ සේවයක කටයුතු කළ ඇය 2003 වසරේදි තානාපතිවරියක ලෙස ද කටයුතු කර තිබෙනවා. ඡන්ද විමසීමේදී සියයට 59 ක ප‍්‍රතිශතයකින් සාලෝම් ජයග‍්‍රහණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප‍්‍රතිවාදී අපේක්ෂකයා වන ග‍්‍රිගෝල් වසාඩ් ට හිමිවූ ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතයක් ලෙස සියයට 40 ක්. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනතාව අමතමින් ඇය සදහන් කර ඇත්තේ රුසියාව සහ බටහිර ජාතින් සමග සබදතා ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්