fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙස්ට් ක‍්‍රිකට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරිම්වල රමාඩා පෙරමුණේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:17

ටෙස්ට් ක‍්‍රිකට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරිම්වල රමාඩා පෙරමුණේ

ටෙස්ට් ක‍්‍රිකට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට අප‍්‍රිකාවේ කාග් සෝ රමාඩා සමත් වුණා. ඒ එංගලන්ත පන්දු යවන ක‍්‍රීඩක ජේම්ස් ඇන්ඩසන් දෙවන ස්ථානයට පත්කරමින්.

පසුගිය අගෝස්තු මාසයේ සිට ශ්‍රේණිගත කිරිම්වල මූල් ස්ථානයේ රැදී සිටිමට ඇන්ඩසන් සමත් වුණා. මේ වනවිට ටෙස්ට් ක‍්‍රිකට් තරගවල මුල් ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි. එංගලන්ත කණ්ඩායමට දෙවන ස්ථානය හිමිව තිබෙනවා. එක්දින ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානය බවට පත්වීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්