fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයට ජල උමං දුම්රිය මාර්ග පද්ධතියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:56

චීනයට ජල උමං දුම්රිය මාර්ග පද්ධතියක්

ජල උමං දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරිමට චීනයේ අවධානය යොමුකර තිබෙනවා.

මේවන විට ව්‍යාපෘතිය සැලසුම් කර අවසන්. ෂැන්හයි සිට සූසෑන් දක්වා මාර්ගය ඉදිකරන බවයි ඔවුන් පවසන්නේ. උමගේ දිග කිලෝමීටර 77 ක්.

2005 වසරේ සිදුකළ ශක්‍යතා අධ්‍යයනයකට අනුවයි වැඩපිවෙළ ක‍්‍රියාත්මක වන්නේ.

පැයට කිලෝමීටර 250 ක වේගයකින් දුම්රිය ධාවනය කිරිමේ පහසුකම් හිමිවන බවයි බලධාරින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්