fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පූරු ගිවිසුමේ සිංහල, දෙමළ පිටපත් සති දෙකකින්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:01

සිංගප්පූරු ගිවිසුමේ සිංහල, දෙමළ පිටපත් සති දෙකකින්

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකස් කිරිම සඳහා වන කමිටුවේ නියෝජිත නම් කැබිනට් අනුමැතියට යොමු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා. විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරිමයි මෙහි මුලික ඉලක්කයවී තිබෙන්නේ.

සිංගප්පූරු ගිවිසුමේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් අතුළත ප‍්‍රසිද්ධ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. රටට හෝ ජනතාවට හානිකර ගිවිසුම්වලට කිසිසේත් එළඹිමට කටයුතු නොකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්