fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: ඇමති විජයදාසගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 08:41

Update: ඇමති විජයදාසගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් (VIDEO)

කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් ආණ්ඩු පක්ෂය අද දිනයේ ද පාර්ලිමේන්තු සභාගැබට පැමිණියේ නැහැ. එහෙත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පමණක් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව පෙරවරු 10-30 ට අද යළි රැස්වීමට නියමිතයි.

අද දිනයේද මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ. මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්