කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් ආණ්ඩු පක්ෂය අද දිනයේ ද පාර්ලිමේන්තු සභාගැබට පැමිණියේ නැහැ. එහෙත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පමණක් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=G0iCdD-KIUE&feature=youtu.be&fbclid=IwAR19yQ91-g9VkLytVsXfB1ZZn-FQI5PNgfBb5PZktJKqH3py0ZJbbMWnPKo”]
පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි
පාර්ලිමේන්තුව පෙරවරු 10-30 ට අද යළි රැස්වීමට නියමිතයි.
අද දිනයේද මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ. මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.