fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පලමුවරට ජාන සංස්කරණයෙන් දරුවෙක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 15:03

ලොව පලමුවරට ජාන සංස්කරණයෙන් දරුවෙක්

ලොව පලමුවරට ජාන සංස්කරණයෙන් දරුවෙකු බිහිකරන බව චීන විද්‍යාඥයෙකු ප‍්‍රකාශ කළා.

ඒ හොංකොං හි පැවැත්වෙන ජාන විද්‍යාඥයන්ගේ සමුළුවක් අමතමින්. එය සාර්ථක කළලයක් ලෙස වර්ධනය වන බවයි ඔහු පෙන්වා දුන්නේ. දරුවාගේ නිත්‍යානුකුල අයිතිය පිලිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ. ලෝකයේ බොහෝ රටවල් ජාන සංස්කරණයෙන් දරුවන් බිහිකිරීම තහනම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 15:03

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්