fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කරන්නැයි ඉන්දුනිසියා රජය ලයන් එයාර් සමාගමට දැනුම්දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 10:37

ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කරන්නැයි ඉන්දුනිසියා රජය ලයන් එයාර් සමාගමට දැනුම්දෙයි

ලයන් එයාර් ගුවන් සමාගමේ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවට ඉන්දුනිසියා බලධාරින් දැනුම් දුන්නා.

ජාවා මුහුද ආශ‍්‍රිතව පසුගිය 29 වනදා සිදුවූ අනතුරෙන් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ආරක්ෂණ පද්ධතියේ ගැටළුකාරි තත්ත්වයද ඊට හේතුවන්නට ඇති බවටයි සැක කරන්නේ. ඒ අනූව සියලු යානා ගුවන් ගත කිරිමේ සිට ගොඩබැස්සවීම දක්වා වන ක‍්‍රියාවලියේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ඉන්දුනීසියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්