fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් පරිශ‍්‍ර 15%ක ඩෙංගු අවදානම් තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 09:33

පාසල් පරිශ‍්‍ර 15%ක ඩෙංගු අවදානම් තත්ත්වයක්

පාසල් පරිශ‍්‍ර 15%ක ඩෙංගු බෝවිය හැකි අවදානම් තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. පාසල් නිවාඩු කාලය ආරම්භ වීමට පෙර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරිම ඉතා වැදගත්. පාසල් පරිශ‍්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන නොමැති බවට තහවුරු කර ගැනීමෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසලට පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වනවා. වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් තුනෙන් එකක්ම පාසල් යන වයසේ දරුවන් වීමද ගැටළුවක් බවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්