fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 09:31

අයහපත් කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම්

අයහපත් කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සිඩ්නි ඇතුළු ප‍්‍රදේශ රැසක ජනතාව ජල ගැලීම් සහ අකුණු හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි බිබිසී ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

සිඩ්නි නුවරට මාසයකදී ඇදහැළෙන වර්ෂාව පැය දෙකකදී ලැබී ඇති බව එරට කාලගුණ අංශ පෙන්වා දුන්නා. මාර්ග රැසක ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.හදිසි සහන කණ්ඩායම්ද සූදානම් කර ඇති බවයි ඕස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්