fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

40 වෙනි ජාතික යෞවන සම්මාන ප‍්‍රදානය අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 08:58

40 වෙනි ජාතික යෞවන සම්මාන ප‍්‍රදානය අද

40 වෙනි ජාතික යෞවන සම්මාන ප‍්‍රදානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරුවේදී පැවැත්වෙනවා.ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාවයි එය සංවිධාන කරන්නේ. මෙරට තරුණ තරුණියන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට හදුන්වා දෙමින් ඔවුන් ඇගයීම මෙහි අරමුණවී තිබෙනවා. එහිදී ක්ෂේත‍්‍ර 110ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවන් 160 දෙනෙකු ඇගයීම සිදුවනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්