පසුගිය 16 වනදා පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සභා ගැබට කතානායකවරයා කැඳවා තිබුණේ පාර්ලිමේන්තු පොලීසිය නොවන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
https://www.facebook.com/itnnews.lk/videos/269999227198451/