වියදම් අවම කිරීමට ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු භෝජනාගාරයත් වර්ජනය කරයි
Related Articles
ආණ්ඩු පක්ෂය අද දිනයේ කතානායකවරයා වර්ජනය කිරීම පමණක් නොව පාර්ලිමේන්තු භෝජනාගාරය ද වර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රකාශ කළා. කතානායකවරයා සිදු කරන නාස්තිකාර වියදම් අවම කිරීම සඳහා තම කණ්ඩායම මෙම පියවර ගත් බවයි මන්ත්රීවරයා ප්රකාශ කළේ.