fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීච් වොලිබෝල් තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් තේරීම ලබන 9 වනදා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 15:00

බීච් වොලිබෝල් තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් තේරීම ලබන 9 වනදා

2019 දකුණු ආසියා ක්‍රීඩා උළෙල බීච් වොලිබෝල් තරගාවලිය සදහා කාන්තා හා පිරිමි කණ්ඩායම් තේරීම ලබන 09 වැනිදා සුගතදාස බීච් වොලිබෝල් ක්‍රීඩා පිටියේදී සිදුකරන බව ජාතික වොලිබෝල් සංගමය පවසනවා.

වයස අවුරුදු 25 න් පහළ හා විවෘත අංශ යටතේ කාන්තා හා පිරිමි ජාතිත සංචිත පිහිටුවීමට නියමිතයි. ඊට එක්වීමට කැමැත්තක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදින උදෑසන ක්‍රීඩා පිටියට වාර්තා කළ යුතුයි. මේ අතර ජාතික බීච් වොලිබෝල් කණ්ඩායම් සදහා පුහුණුකරුවන් තේරීමේ කටයුතු මේ දිනවල සිදුකරන බව වොලිබෝල් සම්මේලනය පවසනවා. ඊට කැමැත්තක් දක්වන පුහුණුකරුවන් අයදුම්පත් යොමු කරන ලෙසද ඔවුන් නිවේදනය  කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 15:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්