fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශ එක්දින ක‍්‍රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 11:38

බංගලිදේශ එක්දින ක‍්‍රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්වන බව බංගලිදේශ එක්දින ක‍්‍රිකට් නායක මෂ්රෆී මොටාසා ප‍්‍රකාශ කළා.

පාලක අවාමි ලීගයෙන් ඔහු නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එරට මැතිවරණය පැවැත්වෙන්නේ ලබන මස 30 වනදා. ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බවයි මොටාසා සදහන් කළේ. දේශපාලනයට සම්බන්ධවීම මුලික අරමුණක්. එමගින් රටේ සංවර්ධනය සදහා වැඩි දායකත්වයක් ලබාදිය හැකි බවයි බංගලිදේශ එක්දින ක‍්‍රිකට් නායකයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 11:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්