බංගලිදේශ එක්දින ක්රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට
Related Articles
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්වන බව බංගලිදේශ එක්දින ක්රිකට් නායක මෂ්රෆී මොටාසා ප්රකාශ කළා.
පාලක අවාමි ලීගයෙන් ඔහු නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එරට මැතිවරණය පැවැත්වෙන්නේ ලබන මස 30 වනදා. ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ක්රිකට් ක්රීඩාවෙන් සමුගන්නා බවයි මොටාසා සදහන් කළේ. දේශපාලනයට සම්බන්ධවීම මුලික අරමුණක්. එමගින් රටේ සංවර්ධනය සදහා වැඩි දායකත්වයක් ලබාදිය හැකි බවයි බංගලිදේශ එක්දින ක්රිකට් නායකයා පවසන්නේ.