ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනිමට ජපානයේ අවධානය යොමුව තිබෙනවා. එෆ් 35 වර්ගයේ යානා සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡා කළ බවයි ජපාන බලධාරින් පවසන්නේ.
ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීම මූලික අරමුණක්. වැය කරන මුදල පවුම් බිලියන හය ඉක්මවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මීට පෙරත් ප්‍රහාරක යානා මිළදී ගැනීමට ජපානය තීරණය කළා.