fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාපෙළ සිසුන්ට පණිවිඩයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 09:16

සාපෙළ සිසුන්ට පණිවිඩයක්

සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග පොර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විභාග ප‍්‍රවේශ පත‍්‍ර පිළිබඳ දැනුම් දෙමින්.

අයදුම්කරුවන්ට මේ වනවිට ඒවා තැපැල් මඟින් යවා තිබෙන අතර අයදුම් පත් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකි බවයි කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. විභාගය මධ්‍යස්ථාන හාර දහස් හයසිය හැට හයකදී ආරම්භ වන්නේ ලබන මස තුන් වනදායි. 12 වනදා තෙක් එය පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo