fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 09:15

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වෙනවා.

අද දිනයේ මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු ගැලරියට ඇතුළු වීමට අවසර හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්