පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට
Related Articles
පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට යළි රැස්වෙනවා.
අද දිනයේ මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු ගැලරියට ඇතුළු වීමට අවසර හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ.