fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහබැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 14:05

මහබැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක්

මහබැංකු බැදුම්කර  සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් හෙළි කර ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් මහබැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස මහබැංකු බැදුම්කර සිද්ධිය ඉතිහාසයට එක්ව අවසන්. ඊට සම්බන්ධ පිරිස් වහා නීතිය ඉදිරියට පමුණුවන ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ. මහබැංකුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගී වුණා. ඔවුන් විරෝධතා පුවරුද රැගෙන සටන් පාඨ කියමින් උද්ඝෝෂණයට එක්ව සිටියා .

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්