fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට නැවත ඉදිරියට ගෙන යා හැක්කේ මෛත්‍රී  – මහින්ද ආණ්ඩුවකට පමණයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 13:00

රට නැවත ඉදිරියට ගෙන යා හැක්කේ මෛත්‍රී  – මහින්ද ආණ්ඩුවකට පමණයි

රට නැවත ඉදිරියට ගෙන යා හැක්කේ මෛත්‍රී  – මහින්ද ආණ්ඩුවකට පමණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍ය දයාසිරි ජයසේකර,

පඩුවස් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් / පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්