රට නැවත ඉදිරියට ගෙන යා හැක්කේ මෛත්‍රී – මහින්ද ආණ්ඩුවකට පමණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අමාත්‍ය දයාසිරි ජයසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/VALpbbl1lFE”]
පඩුවස් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් / පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.