තමන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. ඊයේ පස්සර එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්,
[ot-video type=”youtube” url=”https://youtu.be/nPcqXAu849s”]