fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ජය සී ආර් ඇන්ඩ් එෆ් සී රග්බි කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 11:10

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ජය සී ආර් ඇන්ඩ් එෆ් සී රග්බි කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් රග්බි කණ්ඩායම පරාජයට පත්කිරීමට සී ආර් ඇන්ඩ් එෆ් සී රග්බි කණ්ඩායම සමත්වුණා.

පොලිස් රග්බි ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට  සී ආර් ඇන්ඩ් එෆ් සී රග්බි කණ්ඩායම සමත්වුණා. එම අර්ධය නිමාවන විට පොලිස් රග්බි කණ්ඩායම ලකුණු 17 ක් ලබාගෙන සිටි අතර සී ආර් ඇන්ඩ් එෆ් සී රග්බි කණ්ඩායම ඒ වනවිට ලකුණු 26 ක් ලබා ගෙන සිටියා. දෙවන අර්ධයේදී පොලිස් රග්බි කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව තරගය ලකුණු 17 ට ලකුණු 38 ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට සී ආර් ඇන්ඩ් එෆ් සී රග්බි කණ්ඩායම සමත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 11:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්