fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානදුර වෙළඳ සැල් තුනක් ගිනි ගෙන විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 08:48

පානදුර වෙළඳ සැල් තුනක් ගිනි ගෙන විනාශ වෙයි

පානදුර කෙළින් වීදියේ පිහිටි වෙළඳ සැල් තුනක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. එක් වෙළඳ සැලක ඇතිවූ හදිසි ගින්නක් යාබද වෙළඳ සැල් දෙකකට පැතිර ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කළා. කළුතර, හොරණ සහ මොරටුව ගිනි නීවිමේ අංශවල සහයෙන් ගින්න මැඩ පැවැත්වීමට හැකි වු බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්