ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා උසස් පොලිස් නිලධාරින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.
අද මධ්‍යහන 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වෙන අතර රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදි අවධානය යොමු කිරිමට නියමිත බවයි වාර්තා වෙන්නේ.