යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද පෙනී සිටියා.
පසුගිය සමය තුළදී යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මාස දෙකකට වරක් පැමිණ අත්සන් තබන ලෙසට නියෝගයක්ද නිකුත්කර තිබුණා. ඒ අනුවයි සිය අත්සන තැබීම සදහායි යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද පැමිණියේ.
යෝෂිත රාජපක්ෂ මහතා,
[ot-video type=”youtube” url=”https://youtu.be/SEZ_m1UtUwg”]