මේ අවස්ථාවේ ඇති හොඳම දේ මැතිවරණයකට යොමු වීමයි
Related Articles
මේ අවස්ථාවේ ඇති හොඳම දේ වන්නේ මැතිවරණයක් කරා යොමු වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ රාජගිරියේ පැවති උත්වයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවකදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන,