කතානායකවරයාගේ ක්‍රියාකාලාපය හේතුවෙන් ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයෙන් රට බේරා ගැනමට මහ මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් මහා සංඝරත්නය සත්‍යග්‍රහයක නිරත වුනා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ හා ඇළහැර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල භික්ෂුන් වහන්සේ සත්‍යග්‍රහයට එක්ව සිටියා. ගිරිතලේ අවුකන බුදු පිළිම වහන්සේ ඉදිරිපිටයි උන්වහන්සේ සත්‍යග්‍රහයේ නිරත වුණේ.
පූජ්‍ය රොටවැව නාගිත ස්වාමීන් වහන්සේ – ගිරිතලේ යාය හය ශ්‍රී ජයන්ති විහාරයේවිහාරාධිපති,
[ot-video type=”youtube” url=”https://youtu.be/uscWbqOqXkE”]