fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන නවතම හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 10:19

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන නවතම හෙළිදරව්වක්

ආහාර සමඟ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිනිස් ශරීරයට ඇතුල් වන බව පර්යේෂණයකින් අනාවරණයවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වියානා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණය සිදුකර ඇති අතර ආහාර ඇසුරුම් සහ ජල බෝතල්වල පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙලෙස ශරීර ගත වන බවයි පර්යේෂණයේදී හෙළිව ඇත්තේ. තවදුරටත් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරන බව පර්යේෂකයන් පවසනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්