fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

20-20 කාන්තා ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 12:06

20-20 කාන්තා ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

20-20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවාර 19 යි පන්දු 4ක් අවසානයේදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 105 ක් පමණයි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ ඔස්ටේ‍්‍රලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 15 යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළා. තරඟය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදීයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 12:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්