fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන දිනය අදයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 09:09

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර තුන්වන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය ද අදයි.

පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 336 ක්. ශ්‍රී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 240 කට සීමා වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 83 යි. ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 73 ක්. දෙවන දිනයට තරඟය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැ වීලකුණු 3 ක් ලබාගෙන සිටිනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 09:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්