සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර තුන්වන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය ද අදයි.
පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 336 ක්. ශ්‍රී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 240 කට සීමා වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 83 යි. ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 73 ක්. දෙවන දිනයට තරඟය නිමා කරන විට එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැ වීලකුණු 3 ක් ලබාගෙන සිටිනවා.