fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 08:48

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වෙනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රැස්වීම පැවැත්වීමට නියමිත බවයි නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප‍්‍රකාශ කළේ.

පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු පිළිබදව එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්